Monday, July 29, 2019

Yashodara (බිම්බා දේවි හෙවත් යශෝධරා)

බිම්බා දේවි හෙවත් යශෝධරා
Bimbha Dewi or Yashodara
බිම්බා දේවි හෙවත් යශෝධරා වනාහි මේ විශ්වයේ පහල වූ වනිතා ශ්‍රේෂ්ටාව ලෙස සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ යශෝධරා දේවිය පිලිබඳ සිනමා කෘතියකි.

සිද්ධාර්ථ චරිතය සහ බුද්ධ චරිතය අලලා පෙර අපර දෙදිග රටවල බොහෝ සිනමා කෘති නිර්මාණය වී ඇතත් යශෝධරා පිලිබඳ සිනමා නිර්මාණය දුර්ලභය. එබැවින් මේ තාක් නිෂ්පාදිත බෞද්ධ චිත්‍රපට අතර අපගේ චිත්‍රපටය සුවිශේෂත්වයක් දරන්නේය.

Prof. Sunil Ariyaratne has returned to filmmaking directing his 22nd film "Bimbhadevi" alias "Yashodhara", the story of the beloved wife of Siddhartha. The titles roles of Siddhartha and Yashodhara is played by two Indian stars A. Chowdhury and Pallavi Subash.Last week the two Indian stars were in Colombo together with the director Prof. Ariyaratne and producer H. D. Premasiri.

Wednesday, July 24, 2019

ගින්නෙන් උපන් සීතල The Frozen Fire

අනුරුද්ධ ජයසිංහගේ අළුත්ම සිංහල චිත්‍රපටය "ගින්නෙන් උපන් සීතල" නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිත කතාව. 
Anuruddha Jayasinghe’s new film Ginnen Upan Seethala (The Frozen Fire) focuses on a controversial period of one of the most discussed rebels that the country ever produced to date. He brings Janatha Vimukthi Peramuna (JVP) Leader Rohana Wijeweera and his top rung cadres before the audience and shows them their futile, chaotic attempt (1983-89) in changing politics of Sri Lanka towards socialism

Director: Anuruddha Jayasinghe

නළු නිළි කැළ:
කමල් අද්දර ආරච්චි, සුලෝචනා වීරසිංහ, ජගත් මනුවරණ, සුජීව ප්‍රියලාල්, දීපානි ද සිල්වා

Tuesday, July 23, 2019

නිදහසේ පියා ඩී. ඇස්. (Nidahase Piya D.S.)

මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් සුනෙත් මාලිංග ලොකුහේවාගේ අධ්‍යක්ෂණයක් ලෙස, අප වෙත ගෙන එනු ලබන "නිදහසේ පියා" සිනමා පටය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
Nidahase Piya is a Sinhala Biographical Movie which was directed by Suneth Malinga Lokuhewa.
The film revolves arround the life of Sri Lanka's First Prime Minister D.S. Senanayake, who is known as the "Father of the Nation"

රංගනය:
ලක්ෂ්මන් මෙන්ඩිස්
තුමිදු දොඩම්තැන්න
පාලිත පෙරේරා
බුද්ධදාස විතානාරච්චි
සාරංග දිසාසේකර
හේමසිරි ලියනගේ